සොහොන් පිටිවල පොටෝස් ගත්තත් තාම හොල්මන් ඉන්න එකක් වැදිලා නෑ.. එහෙම හම්බ වුනගමන් දාන්නම්.. එතකන් දිගටම සොයනවා..
[ බොරු පොටොස් හදලා දාලා වැඩක් නෑ.. ඔය අන්තර්ජාලයේ තියෙන්නේ ගොඩක් ඉඩිට් කරපු හොල්මන් පොටොස්.. ] >> සොයමින්>>>අදහස් කොමෙන්ට් කරන්න>>> [ANYONE]
මේකට බනින්න ඕන නම් බනින්න අදහස් කියන්න ඕන අය කියන්න නම අනන්මනන් ඕන නෑ කොමනට් කරන්න තියෙන්නේ.. (Anyone ) විදිහට..
සොයන්නා
සොයන්නා

